ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 298.64 සිට රු. 298.62 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල ද රු. 306.17 සිට රු. 306.15 දක්වා පහත වැටී ඇත.

