අද (27) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩල වෘත්තීය සමිති පවසනවා.
දුර ගමන් බස් රථ සඳහා ඒකාබද්ධ කාලසටහනක් හඳුන්වා දීමෙන් මතුව ඇති ගැටලු කිහිපයක් මුල් කරගෙන මෙම වර්ජනය ආරම්භ කරන බවයි එම වෘත්තීය සමිති සඳහන් කරන්නේ.

You cannot copy content of this page : News Buwa