ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 297.91 සිට රු. 298.12 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රු. 305.56 සිට රු. 305.65 දක්වා ඉහළ ගොස් තිබේ.

