අත්අඩංගුවට හිටපු ජනාධිපතිවරයා හෘද රෝග, දියවැඩියාව සහ අධි රුධිර පීඩනය ඇතුළු සෞඛ්‍ය තත්වයන් කිහිපයකින් පෙළෙන බව රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිට තිබෙනවා.
එසේම ඔහුගේ බිරිඳ වන මහාචාරිය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, පිළිකා රෝගයෙන් පෙළෙන බවත්, ඇයව රැකබලා ගැනීමට සිටින එකම පුද්ගලයා ඔහු බවත් නීතිඥවරයා සඳහන් කළා.
තම සේවාදායකයාගේ ඇප අයදුම්පත සලකා බැලීමේදී මෙම තත්වයන් සැලකිල්ලට ගන්නා ලෙසයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

