මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් පොලිස් නිලධාරීන් 58 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

You cannot copy content of this page : News Buwa