අගෝස්තු මාසයේ දී Litro ගෑස් මිල සංශෝධනය නොවන බව එම සමාගම නිවේදනය කරනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690 කද, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482 ක ද, කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694 ක් ලෙසද පවතිනු ඇති.

