තුන්වන කුඹල් පෙරහැර අද විදී සංචාරය කරයි

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ පෙරහැර මහෝත්සවයේ තුන්වන කුඹල් පෙරහැර අද විදී සංචාරය කිරීමට නියමිතයි.

පෙරහැර අද රාත්‍රී 7 25 සිට විදී සංචාරය කරන බවයි දළඳා මාලිගාව දැනුම් දෙන්නේ.