රජයේ අත්හැර දැමූ ගොඩනැගිලි විශ්වවිද්‍යාල නේවාසිකාගාර වලට

විශ්වවිද්‍යාල නේවාසිකාගාර ගැටලුව විසඳා ගැනීම සඳහා අත්හැර දමන ලද රජයේ ගොඩනැගිලි යොදා ගැනීමට තිරණය කර තිබෙනවා.

මීට අමතරව පෞද්ගලික අංශය සමග ඒකාබද්ධව නේවාසිකාර ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක  බවයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ.