කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (30) දින ඒකක 33.95කින් ඉහළ ගොස් ඒකක 19,566.15 ක් ලෙස සටහන් වුණා.

එසේම අද දිනය අවසානයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.3ක් ලෙස දැක්වුණා.