රුපියල 3.1%කින් පහළට

මේ වසරේ ජූලි 25 දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේකෂව ශ්‍රී ලංකා රුපියල 3.1% කින් අවප්‍රමාණය වී තිබෙනවා.

පසුගිය සතිය අවසානයේ රුපියලේ අගය සටහන් වුණේ 3% ක් ලෙසයි.

එසේම ජූනි මාසයේ අවසන් සතියේදී එහි අගය 2.5% ක් වූ බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.