Shah Rukh Khan ශ්‍රී ලංකාවට එන්නේ නෑ

දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන City of Dreams Sri Lanka හි විවෘත කිරීමේ උත්සවයට හොලිවුඩ් සුපිරි නළු Shah Rukh Khan සහභාගී නොවන බව නිවේදනය කර තිබෙනවා.

ඔහුගේ විස්ක්‍රැෆ්ට් ඒජන්සිය සඳහන් කළේ නොවැලක්විය හැකි පෞද්ගලික හේතුවක් නිසා ඔහුට පැමිණීමට නොහැකි වන බවයි.

ශ්‍රී ලාංකික මහජනතාවට සහ උත්සව සංවිධායකයින්ට සිය කෘතඥතාව පළ කරමින් සහභාගී වීමට නොහැකි වීම පිළිබඳව කනගාටුව ද Shah Rukh Khan විසින් එම නිවේදනය හරහා පළ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් City of Dreams ආයතනය නිකුත් කළ නිවේදනය පහතින්,