ආනයනික කිරිපිටි මිල ඉහළට

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇතැයි ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය දැනුම් දෙනවා.

මේ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ දමා තිබෙනවා.