පොල් මිල පහළට

දේශීය වෙළදපොලේ පොල් මිල සීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් පොල් අලෙවිය ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. 

මේ වන විට පොල් ගෙඩියක් රු.100 සිට රු.170 දක්වා විවිධ මිල ගණන් යටතේ අලෙවි වනවා. 

පසුගිය මාස කිහිපය තුල පොල් ගෙඩියක් රු.220ක් වැනි මුදලකට අලෙවි වූවා.