පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

2024 පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇතැයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

විභාගය පසුගිය මාර්තු මස 03 වන දා සිට 12 වන දා දක්වා පැවැත්වුණා.

ප්‍රතිඵල මෙතනින්