සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයට

ශ්‍රී ලංකා පොලිසියේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.  වුට්ලර් පත් කර තිබෙනවා. 

එසේම හිටපු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත් කර ඇත.