Grok හි අලුත්ම අනුවාදය ජූලි 4 එළිදැක්වෙයි

Elon Musk ගේ xAI සමාගමට අයත් Grok යෙදවුමේ නවතම අනුවාදය ලබන මස හතරවනදා (04) එළිදැක්වීමට නියමිතයි.

X සටහනක් තබමින් ඔහු සඳහන් කළේ Grok 4 ලෙස මෙය හැඳින්වෙන බවයි.

Musk ගේ X පණිවිඩය පහතින්,