ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ තවදුරටත් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 296.56 සිට රු. 296.67 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රු. 304.98 සිට රු. 305.06 දක්වා ඉහළ ගොස් තිබේ.

