ඊයේ දිනයට සාපේක්ෂව අද ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 295.25 සිට රු. 295.15 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල ද රු. 303.61 සිට රු. 303.48 දක්වා පහත වැටී ඇත.

