මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුව ඇති බව ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (05) උදෑසන හානි සිදුවීම හේතුවෙන් මෙම ප්රමාදය ඇති වී ඇති බවයි සඳහන් වෙන්නේ.

You cannot copy content of this page : News Buwa