වයස අවුරුදු 70ට වැඩි අස්වැසුම ප්රතිලාභී පවුල් තුළ ජීවත්වන වැඩිහිටියන්ගේ මැයි මාසයට අදාළ දීමනාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අදාල දීමනාව අද (28) අදාළ පවුල්වල අයත් අස්වැසුම ප්රතිලාභී බංකු ගිණුමට බැර කිරීමට කටයුතු කළ බවයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කරන්නේ.
දීමනාලාභීන් 592,766න් සඳහා රුපියල් 2,963,830,000 මුදලක් මෙලෙස අදාළ බැංකු ගිණුම්වලට බැර කර ඇත.

