සඳුදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ තවදුරටත් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 295.24 සිට රු. 295.44 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 303.70 සිට රු. 303.92 දක්වා ඉහළ ගොස් තිබේ.

