මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලු දුම්රියන් ප්රමාදයක් සිදුවිය හැකි බව වාර්තා වනවා.
ඒ ගාල්ල සිට මරදාන බලා ධාවනය වන අංක 311 දරණ රාත්රී තැපැල් දුම්රිය අම්බලන්ගොඩ ප්රදේශයේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙනුයි.

You cannot copy content of this page : News Buwa