එලොන් මස්ක්ට අයත් සමාජ මාධ්‍ය වේදිකාව වන X, (Twitter) ගෝලීය වශයෙන් බිඳවැටීමකට ලක්ව තිබෙනවා
පරිශීලකයින් රැසකට පණිවිඩ නොලැබීම, සටහන් පළ කිරීමේ අපහසුතාව ඇතුළු විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුව ඇති බවත්, පරිගණක සහ ජංගම දුරකථන උපාංගයන්හි X ගිණුම් ගැටළු වාර්තා වන බවයි වාර්තා වෙන්නේ.

