වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 20,588 ක ප්‍රමාණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ මේ මාසයේදී පමණක් රෝගීන් 3000කට පමණ අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි
ඉන් වැඩිම ප්‍රමාණයක් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

