ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ තවදුරටත් අධිප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිලරු. 294.69 සිට රු. 294.34 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල රු. 303.05 සිට රු. 302.72 දක්වා පහත වැටී ඇත.

