මැයි මාසයේ මුල් සතිය තුළ සංචාරකයින් 33,910 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අතරින් වැඩි පිරිසක් ඉන්දියාව, බ්‍රිතාන්‍ය, චීනය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, බංග්ලාදේශය සහ රුසියාව, යන රටවලින් පැමිණ තිබෙනවා.
එසේම 2025 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි මුලු සංචාරකයින් සංඛ්‍යාව 930, 794 ක් වනවා.

