අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 295.30 සිට රු. 295.07 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල රු. 303.66 සිට රු. 303.56 දක්වා පහත වැටී ඇත.