තවත් නිල ඡන්ද ප්‍රතිඵල රැසක්

අනුරාධපුර දිස්ත්‍රික්කය – නුවරගම් පළාත නැගෙනහිර ප්‍රාදේශීය සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 17,474- මන්ත්‍රීධුර 11
සමගි ජන බලවේගය – 6,543- මන්ත්‍රීධුර 04
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- 2,205 – මන්ත්‍රීධුර 01
එක්සත් ජාතික පක්ෂය – 755 – මන්ත්‍රීධුර 01
පොදුජන එක්සත් පෙරමුණ – 694 – මන්ත්‍රීධුර 01
සර්වජන බලය – 630 – මන්ත්‍රීධුර 00

අනුරාධපුර දිස්ත්‍රික්කය – නොච්චියාගම ප්‍රාදේශීය සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 13,840- මන්ත්‍රීධුර 12
සමගි ජන බලවේගය – 6,878- මන්ත්‍රීධුර 05
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- 3,056 – මන්ත්‍රීධුර 02
එක්සත් ජාතික පක්ෂය – 1,515 – මන්ත්‍රීධුර 01
සර්වජන බලය – 1,110 – මන්ත්‍රීධුර 01
පොදුජන එක්සත් පෙරමුණ – 465 – මන්ත්‍රීධුර 01

කුරුණෑගල දිස්ත්‍රික්කය – මාවතගම ප්‍රාදේශීය සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 17,373- මන්ත්‍රීධුර 12
සමගි ජන බලවේගය – 10,454- මන්ත්‍රීධුර 08
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- 4,824 – මන්ත්‍රීධුර 04
පොදුජන එක්සත් පෙරමුණ – 1,738 – මන්ත්‍රීධුර 01
එක්සත් ජාතික පක්ෂය – 1,631 – මන්ත්‍රීධුර 01
සර්වජන බලය – 371 – මන්ත්‍රීධුර 00

මහනුවර දිස්ත්‍රික්කය – පාතහේවාහැට ප්‍රාදේශීය සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය (පෙ.ව 11.09)

ජාතික ජන බලවේගය – 19,364- මන්ත්‍රීධුර 18
සමගි ජන බලවේගය – 14,090- මන්ත්‍රීධුර 12
පොදුජන එක්සත් පෙරමුණ- 4,106 – මන්ත්‍රීධුර 03
එක්සත් ජාතික පක්ෂය – 3,524 – මන්ත්‍රීධුර 03
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,231 – මන්ත්‍රීධුර 03
සර්වජන බලය – 2,404 – මන්ත්‍රීධුර 02

කුරුණෑගල දිස්ත්‍රික්කය – කුරුණෑගල මහ නගර සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 5,721- මන්ත්‍රීධුර 10
සමගි ජන බලවේගය – 3,426- මන්ත්‍රීධුර 05
ශ්‍රී ලංකා මහජන පක්ෂය – 1,117 – මන්ත්‍රීධුර 02
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 729 – මන්ත්‍රීධුර 01
එක්සත් ජාතික සන්ධානය – 558 – මන්ත්‍රීධුර 01
එක්සත් ජාතික පක්ෂය – 508 – මන්ත්‍රීධුර 01

මාතලේ දිස්ත්‍රික්කය – මාතලේ ප්‍රාදේශිය සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 10,344- මන්ත්‍රීධුර 18
සමගි ජන බලවේගය – 5,764- මන්ත්‍රීධුර 08
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,435 – මන්ත්‍රීධුර 03
එක්සත් ජාතික පක්ෂය – 1,859 – මන්ත්‍රීධුර 02
ජාතික නිදහස් පෙරමුණ – 945 – මන්ත්‍රීධුර 01
ලංකා කම්කරු කොංග්‍රසය- 715 – මන්ත්‍රීධුර 01

අනුරාධපුර දිස්ත්‍රික්කය – මැදවච්චිය ප්‍රාදේශිය සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 12,228- මන්ත්‍රීධුර 10
සමගි ජන බලවේගය – 7,829- මන්ත්‍රීධුර 06
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,367 – මන්ත්‍රීධුර 02
සර්වජන බලය – 2,344 – මන්ත්‍රීධුර 02
පොදුජන එක්සත් පෙරමුණ – 1,515 – මන්ත්‍රීධුර 01
එක්සත් ජාතික පක්සය – 602 – මන්ත්‍රීධුර 00

මඩකලපුව දිස්ත්‍රික්කය – කෝරලෙයිපත්තු උතුරු ප්‍රාදේශිය සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

තමිල් මක්කල් විඩුදලෛයි පුළිකල් – 5,157 – මන්ත්‍රීධුර 07
ඉලංකෛයි තමිල් අරසු කච්චි- 4,318 – මන්ත්‍රීධුර 06
ජාතික ජන බලවේගය – 2,050- මන්ත්‍රීධුර 03
ශ්‍රී ලංකා මුස්ලිම් ක්‍රොංගසය – 1,142- මන්ත්‍රීධුර 02
සමගි ජන බලවේගය – 754 – මන්ත්‍රීධුර 01
එක්සත් ජාතික පක්ෂය – 195 – මන්ත්‍රීධුර 00

මඩකලපුව දිස්ත්‍රික්කය – එරාවුර් නගර සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

ශ්‍රී ලංකා මුස්ලිම් ක්‍රොංගසය – 6,453- මන්ත්‍රීධුර 07
එක්සත් ජාතික පක්ෂය – – 3,538- මන්ත්‍රීධුර 04
තමිල් මක්කල් විඩුදලෛයි පුළිකල් – 642 – මන්ත්‍රීධුර 02
සමගි ජන බලවේගය – 1,231 – මන්ත්‍රීධුර 01
ජාතික ජන බලවේගය – 1,127- මන්ත්‍රීධුර 01
ඉලංකෛයි තමිල් අරසු කච්චි- 540 – මන්ත්‍රීධුර 01

මහනුවර දිස්ත්‍රික්කය – පූජාපිටිය ප්‍රාදේශීය සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 52,524- මන්ත්‍රීධුර 15
සමගි ජන බලවේගය – 8,633- මන්ත්‍රීධුර 08
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,254 – මන්ත්‍රීධුර 02
පොදුජන එක්සත් පෙරමුණ – 1,868 – මන්ත්‍රීධුර 02
ස්වාධීන 01 – 1,156 – මන්ත්‍රීධුර 01
එක්සත් ජාතික සන්ධානය – 1,094 – මන්ත්‍රීධුර 01


කුරුණෑගල දිස්ත්‍රික්කය – බිංගිරිය ප්‍රාදේශීය සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 12,414- මන්ත්‍රීධුර 09
සමගි ජන බලවේගය – 11,269- මන්ත්‍රීධුර 07
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 5,120 – මන්ත්‍රීධුර 04
සර්වජන බලය – 1,996 – මන්ත්‍රීධුර 01
එක්සත් ජාතික පක්ෂය – 1,024 – මන්ත්‍රීධුර 01

මහනුවර දිස්ත්‍රික්කය – කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 34,363- මන්ත්‍රීධුර 24
සමගි ජන බලවේගය – 14,397- මන්ත්‍රීධුර 09
එක්සත් ජාතික පක්ෂය – 4,051 – මන්ත්‍රීධුර 03
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,995 – මන්ත්‍රීධුර 02
ස්වාධීන 01 – 3,488 – මන්ත්‍රීධුර 02
පොදුජන එක්සත් පෙරමුණ – 3,140 – මන්ත්‍රීධුර 02

කුරුණෑගල දිස්ත්‍රික්කය – කුලියාපිටිය ප්‍රාදේශීය සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 26,589- මන්ත්‍රීධුර 21
සමගි ජන බලවේගය – 13,793- මන්ත්‍රීධුර 09
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 9,389 – මන්ත්‍රීධුර 06
එක්සත් ජාතික පක්ෂය – 6,334 – මන්ත්‍රීධුර 04
පොදුජන එක්සත් පෙරමුණ – 3,329 – මන්ත්‍රීධුර 02
සමස්ත ලංකා මහජන ක්‍රොංගසය – 2,751 – මන්ත්‍රීධුර 02

මාතලේ දිස්ත්‍රික්කය – මාතලේ මහ නගර සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 7,476- මන්ත්‍රීධුර 10
සමගි ජන බලවේගය – 5,571- මන්ත්‍රීධුර 06
ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය – 1,571 – මන්ත්‍රීධුර 02
සර්වජන බලය – 1,311 – මන්ත්‍රීධුර 01