තවත් නිල ඡන්ද ප්‍රතිඵල කිහිපයක්

අනුරාධපුර දිස්ත්‍රික්කය – පදවිය ප්‍රාදේශීය සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 6,878- මන්ත්‍රීධුර 10
සමගි ජන බලවේගය – 3,447- මන්ත්‍රීධුර 04
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,218 – මන්ත්‍රීධුර 02
සර්වජන බලය – 1,058 – මන්ත්‍රීධුර 01
එක්සත් ජාතික පක්ෂය – 205 – මන්ත්‍රීධුර 00
පොදුජන එක්සත් පෙරමුණ – 46- මන්ත්‍රීධුර 00


මාතලේ දිස්ත්‍රික්කය – විල්ගමුව ප්‍රාදේශීය සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 6,978- මන්ත්‍රීධුර 10
සමගි ජන බලවේගය – 3,616- මන්ත්‍රීධුර 03
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,508 – මන්ත්‍රීධුර 03
පොදුජන එක්සත් පෙරමුණ – 1,073 – මන්ත්‍රීධුර 01
සර්වජන බලය – 946- මන්ත්‍රීධුර 01
එක්සත් ජාතික පක්ෂය – 767 – මන්ත්‍රීධුර 01

මාතලේ දිස්ත්‍රික්කය – උකුවෙල ප්‍රාදේශීය සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 13,959- මන්ත්‍රීධුර 11
සමගි ජන බලවේගය – 9,024- මන්ත්‍රීධුර 07
එක්සත් ජාතික පක්ෂය – 3,882 – මන්ත්‍රීධුර 03
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,183 – මන්ත්‍රීධුර 02
පොදුජන එක්සත් පෙරමුණ – 1,281 – මන්ත්‍රීධුර 01
සර්වජන බලය – 1,010- මන්ත්‍රීධුර 01

මාතලේ දිස්ත්‍රික්කය – ගලේවෙල ප්‍රාදේශීය සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 18,741- මන්ත්‍රීධුර 14
සමගි ජන බලවේගය – 9,155- මන්ත්‍රීධුර 07
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4,271 – මන්ත්‍රීධුර 03
එක්සත් ජාතික පක්ෂය – 3,722 – මන්ත්‍රීධුර 03
සර්වජන බලය – 2,000- මන්ත්‍රීධුර 01
ස්වාධීන 01 – 1,655 – මන්ත්‍රීධුර 01

මාතලේ දිස්ත්‍රික්කය – රත්තොට ප්‍රාදේශීය සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 10,225- මන්ත්‍රීධුර 11
සමගි ජන බලවේගය – 6,082- මන්ත්‍රීධුර 05
එක්සත් ජාතික පක්ෂය – 4,215 – මන්ත්‍රීධුර 04
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,661 – මන්ත්‍රීධුර 02
ලංකා කම්කරු කොංග්‍රසය – 1,839 – මන්ත්‍රීධුර 02
සර්වජන බලය – 971- මන්ත්‍රීධුර 01

මාතලේ දිස්ත්‍රික්කය – අඹන්ඟඟ කෝරළේ ප්‍රාදේශීය සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

සමගි ජන බලවේගය – 3,622- මන්ත්‍රීධුර 08
ජාතික ජන බලවේගය – 2,889- මන්ත්‍රීධුර 05
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 912 – මන්ත්‍රීධුර 02
ලංකා කම්කරු කොංග්‍රසය – 858 – මන්ත්‍රීධුර 01
සර්වජන බලය – 451- මන්ත්‍රීධුර 01
එක්සත් ජාතික පක්ෂය – 390 – මන්ත්‍රීධුර 01

අනුරාධපුර දිස්ත්‍රික්කය – ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 14,123- මන්ත්‍රීධුර 11
සමගි ජන බලවේගය – 5,883- මන්ත්‍රීධුර 04
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,237 – මන්ත්‍රීධුර 02
පොදුජන එක්සත් පෙරමුණ – 2,093- මන්ත්‍රීධුර 01
එක්සත් ජාතික පක්ෂය – 1,282 – මන්ත්‍රීධුර 01
සර්වජන බලය – 827- මන්ත්‍රීධුර 01

පොලොන්නරුව දිස්ත්‍රික්කය – පොළොන්නරුව ප්‍රාදේශීය සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 15,085- මන්ත්‍රීධුර 09
සමගි ජන බලවේගය – 6,142- මන්ත්‍රීධුර 04
එක්සත් ජාතික පක්ෂය – 1,224 – මන්ත්‍රීධුර 01
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -1,207 – මන්ත්‍රීධුර 01
පොදුජන එක්සත් පෙරමුණ – 1,148- මන්ත්‍රීධුර 01
ජන අරගල සන්ධානය – 462 – මන්ත්‍රීධුර 00

මොණරාගල දිස්ත්‍රික්කය – තණමල්විල ප්‍රාදේශීය සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 18,506- මන්ත්‍රීධුර 16
සමගි ජන බලවේගය – 11,053- මන්ත්‍රීධුර 09
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 5,500 – මන්ත්‍රීධුර 04
පොදුජන එක්සත් පෙරමුණ – 3,117- මන්ත්‍රීධුර 03
එක්සත් ජාතික පක්ෂය – 1,956 – මන්ත්‍රීධුර 02