නිල ඡන්ද ප්‍රතිඵලය – අම්පාර  නගර සභාව

අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර  නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය පහතින්.

ජාතික ජන බලවේගය – 6034 – සභික-   (10 )
සමගි ජන බලවේගය – 2002 – සභික-   (03 )
ස්වාධීන කණ්ඩායම – 1129 – සභික – (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 782 – සභික (01)