පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් වෙනස් වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 295.17 සිට රු. 295.20 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රු. 303.70 සිට රු. 303.69 දක්වා පහත වැටී ඇත.

