ඊයේ දිනයට සාපේක්ෂව අද (30) ශ්‍රී ලංකා රුපියලෙහි අගය සුළු වශයෙන් වෙනස් වී ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සදහන් කරනවා.
ඒ අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල අද රුපියල් 295.39ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 303.75ක් ලෙසයි.

