කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (25) ඒකක 126.41කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය 15,742.04ක් ලෙසයි සටහන් වුණේ.

එසේම අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.4ක් වනවා.