සිරි දළදා වන්දනාව අද සිව්වන දිනටත්

“සිරි දළදා වන්දනාව” සිව්වන දිනය දිනටත් අද දිනයේ පැවැත්වෙනවා. 

අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා වන්දනාමාන කටයුතු සඳහා දළඳා වහන්සේ ප්‍රදර්ශනය කරනු ඇත.

ඊයේ (20) දින පමණක් සැදැහැවතුන් 150,000කට අධික පිරිසකට වන්දනාමාන කර ගැනීමට අවස්තාව ලැබී තිබෙනවා.

මේ වනවිටත් අති විශාල සැදැහැවතුන් පිරිසක් සිරි දළදා වන්දනාව වෙනුවෙන් පෝලිම්වල සිටින බවට වාර්තා වෙනවා.