කලා ලොවේ තරු අවුරුදු සුබ පැතුම් ගෙනාවේ මෙහෙමයි

අද පාන්දරම ලැබුණු සුබ නැකතින් සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද උදා වුණා.

ඉතින් ඒ අලුත් අවුරුද්දට කලා ලොවේ තරු සුබ පැතුවේ මෙන්න මේ විදිහට.