දෘෂ්‍ය ලෙස සූර්යා උතුරට ගමන් කිරීමේදි සූර්යයා අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතිනවා .
ඒ අනුව අද දින (13) දහවල් 12.11ට තුනුක්කායි, ඔලුමඩු, ඔඩ්ඩුසුඩාන්, කුමලමුනේ සහ චෙම්මලෙයි යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනු ඇත.

