පළමු පාසල් වාරයේ දෙවන අදියර සිකුරාදායින් අවසන්

2025 අධ්‍යන වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර එළඹෙන සිකුරාදා (11) අවසන් වීමට නියමිතයි.

ඒ අනුව, පළමු පාසල් වාරයේ තෙවැනි අදියර අප්‍රේල් 21 වැනිදා ආරම්භ වී මැයි 09 වැනිදා අවසන් වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.