කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 349.84කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය දිනය අවසානයේ සටහන් වූයේ ඒකක 15,657.60ක් ලෙසයි.

එසේම දිනය අවසානයේ පිරිවැටුම රුපියල් බිලියන 3.8ක්.