අද ඩොලරයේ වටිනාකම

පසුගිය සතියට දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 292.25 සිට රු. 292.40 දක්වා සහ විකුණුම් මිල රු. 300.75 සිට රු. 300.91 දක්වා ඉහළ ගොස් තිබෙනවා.