රුවන් සහ ෂෙරිල් එංගලන්තේ ගිහින් කරපු ලස්සන ෂූට් එක

රුවන් හෙට්ටිආරච්චි සහ ෂෙරිල් එංගලන්තේ ගිහින් හරි ලස්සන ෂූට් එකක් කරලා.

සුදු සහ මෙරුන් පාට දෙක එක්ක එංගලන්තයේ ගොඩනැගිලි වල ලස්සන එයාලගේ ආදරේට හරි ලස්සනට පසුබිම සරසනවා.

මේ බලන්නකෝ ඒ දෙන්නගේ ආදරේ…