මෙරට වනාන්තර පද්ධතිය පිළිබඳ සංගණනයක් ආරම්භ වී ඇතැයි වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන් කරනවා.
එහිදී වනාන්තර සිතියම් ගත කිරීමට සැලසුම් කරන බවයි ඔහු සඳහන් කරන්නේ
දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි මේ වනවිට සංගණනය ක්‍රියාත්මක වනවා.
අවසන් වරට මෙරට තුළ වන සංගණනයක් පවත්වා ඇත්තේ 2020 වසරේදී වනවා.
එහිදී හඳුනාගත් පරිදී මෙරට පවතින වන ගහනය 29.1%ක්.

