මින් පෙර Twitter ලෙස හැඳින් වූ “X” සමාජ මාධ්‍ය වේදිකාවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එහි හිමිකාරිත්වය දරන Elon Musk ප්‍රකාශ කරනවා.
මෙම ප්‍රහාරය හේතුවෙන් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ අමෙරිකා එක්සත් ජනපදයේ මෙන්ම අනෙකුත් රටවල ද දහස් ගණන් X ගිණුම් පැය 6කට ආසනන්න කාලයක් ඇණ හිට තිබුනා.
සිය “X” ගිණුමේ සටහනක් තබමින් Elon Musk පෙන්වා දෙන්නේ සෑම දිනකම මෙවැනි ප්‍රහාර එල්ල වන අතර ඊයේ දිනයේ දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවය.
එම X සටහන පහතින් ,


