ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල තවදුරටත් අතිප්රමාණය වී තිබෙන බව ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 290.99 සිට රු. 290.95 දක්වා සහ විකුණුම් මිල රු. 299.59 සිට රු. 299.51 දක්වා අඩු වී තිබේ.

