ලාෆ් ගෑස් මිලේ වෙනසක් නැහැ

මාර්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා නිවේදනය කරනවා.

මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කට අලෙවි කෙරේ.