රාමසාන් උපවාසය ලබන ඉරිදා සිට

එළැඹෙන ඉරිදා (02) සිට මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා.

අද දිනයේ නව අඩ සඳ දර්ශනය නොවූ බැවින් මෙලෙස රාමසාන් උපවාස සමය ආරම්භ කෙරෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.