ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 291.51 සිට රු. 291.43 දක්වා සහ විකුණුම් මිල රු. 300.08 සිට රු. 300 දක්වා අඩු වී තිබේ.

