උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, නැගෙනහිර, දකුණු පළාත් සහ රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අදත් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ හේතුවෙන් වැඩබිම් තුළ රැඳී සිටින්නේ නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබදව සැලකිලිමත් විය යුතු බවත් දැනුම් දෙනවා
එමෙන්ම, වාහන තුළ කුඩා ළමයින් තනිවම රඳවා නොයන ලෙසට ද ජනතාවට උපදෙස් ලබා දෙනවා.

