සචින්තනි කෞශල්‍යාට ජීවිතයත් එක්කම ආදරෙත් හම්බ වෙලා ද

සචින්තනි කෞශල්‍යා සහ යෂ් කියන්නේ කලා ලෝකේ ඉන්න හැමෝම දන්නා තරු දෙකක්.

ඉතින් ඔන්න එයාලා දෙන්න පසුගියදා යෙදුනු ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ඉන්දියානු ක්‍රමයට ෂූට් එකක් කරලා.

මේ බලන්නකෝ ඒ දෙන්නගේ ආදරයේ ලස්සන.