ITAK මහ ලේකම් ධුරය සුමන්තිරන්ට

ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයේ (ITAK) මහ ලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පත්කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ග වාර්තා කරනවා.