වසර 27 කට පසු ප්‍රථම වතාවට අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය දිල්ලියේ රජයක් පිහිටුවනු ඇති බවර විචාරකයන් සඳහන් කරනවා .
ඉන්දීය මැතිවරණ කොමිසමේ දත්ත වලට අනුව, භාරතීය ජනතා පක්ෂය (BJP) මන්ත්‍රීවරුන් 70 දෙනෙකුගෙන් යුත් ව්‍යවස්ථාදායක සභාවේ ආසන 48 ක් ජයග්‍රහණය කර තිබෙනවා .
වසර 10ක් පුරා එම ප්‍රාන්තයේ පාලනය හිමිව තිබූ ආම් ආද්මි පක්ෂයට හිමිව ඇත්තේ ආසන 23ක් පමණක් වනවා .
ආසන 35 න් අඩකට වඩා දිනා ගන්නා පක්ෂයකට රජය පිහිටුවිය හැකි වනවා.
ජයග්‍රහණය සම්බන්ධයෙන් සඳහන් කරමින් මෝදී විසින් තැබූ X සටහන පහතින්,

